05-09-2018 | 12:15 PM
COLOMBO (News 1st) : සිය විරෝධතා පා ගමන පස්වරු 2කට ආරම්භ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
එහි තේමාව වී ඇත්තේ, 'ජන බලය කොළඹට' යන්නයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ පැවසුවේ, විරෝධතාව පැවැත්වෙන නිශ්චිත ස්ථානය එවිට නිවේදනය කරන බවයි.
මෙරට ඕනෑම පක්ෂයකට ප්රජාතන්ත්රවාදිව රැලි ...