25-08-2018 | 11:24 AM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ආශ්රිතව දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ කඩවත, අතුරුගිරිය, පින්නදූව හා ගොඩගම පිවිසුම් හා පිටවීමේ මාර්ගවල එම තදබදය හට ගෙන ඇති බව ය.
දෛනිකව දක්ෂිණ අධිවේගී මාර්...