31-10-2018 | 4:45 PM
COLOMBO (News 1st) - මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආර්. ආටිගල මහතා පත් කර තිබේ.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය පිළිබඳ උපාධිධාරියෙකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයට එක් වූ ඒ මහතා මේ ...