24-03-2020 | 9:26 PM
COLOMBO (News 1st): කොරෝනා වෛසරය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගියෙකු හමුවීමත් සමග යාපනය, උඩුවිල් ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තාවඩි ප්රදේශයේ ජනතාවට නිවාසවලින් පිටතට පැමිණීම තහනම් කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ තාවඩි ප්රදේශයේ ජනතාවට ප්රදේශයෙන් ඉවත් වීමටත්, වෙනත් ප්රදේශවලින් එම ප්රදේශවලට ඇතුළුවීමටත් න...