05-03-2018 | 8:09 PM
COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර ප්රහාරයක් එල්ලකොට රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට, වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම, විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය අද නිශ්ප්රභ කර තිබේ.
2012 නොවැම්බර් 9 වැන දා ...