04-08-2018 | 9:19 AM
COLOMBO (News 1st) - අධික උෂ්ණත්වය හමුවේ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බවට උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවා තිබේ.
උතුරු කොරියාව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, අධික උෂ්ණත්වය සමගින් ස්වභාවික ආපදා තත්ත්වයක් ඇති වීමේ තර්ජනයක් පවතින බැවින් භෝග ආරක්ෂා කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ය...