17-03-2018 | 6:48 PM
COLOMBO (Newsfirst) - දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අද උපරිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයෙනි.
එය සෙල්සියස් අංශක 35.0 කි.
කොළඹ, ගාල්ල, කටුගස්තොට, පුත්තලම, රත්මලාන ...