02-01-2020 | 11:49 AM
News 1st - මේ වසරේ ජනවාරි පළමු වැනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය.
ඒ අනුව ඊයේ දින ඉන්දියාවේදී උපත ලැබූ ළදරුවන් සංඛ්‍යාව 67,000 කි.
ඊයේ ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදු වූ සෙසු රටවල් වන්නේ චීනය, නයිජීරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව සහ අමෙරිකාවයි....