28-04-2018 | 7:41 PM
COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්රගති සමාලෝචන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්විණි.
ඒ, රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.
2017-2018 හොඳ ම විධායක නිලධාරියා තෝරා ගැනීම වෙනුවෙන් නිර්දේශිත නම් 5ක් ඉදිරිපත් වී තිබිණි.
ඒ
1 පී,ඊ, ප්ලස් හි කමල් කුමාර
2 ශක්ති ග්...