03-12-2019 | 12:16 PM
COLOMBO (News 1st) : හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා, එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවලින් නිදහස් කෙරිණ.
අදාළ නඩුව පවරා ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරු තිදෙනාගේ අනුමැතියකින් තොරව බැවින් යළි නඩු පැවරීමට යටත්ව නඩුව ඉ...