28-06-2019 | 1:09 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබේ.
මේ අනුව...