31-05-2019 | 6:31 PM
COLOMBO (News 1st) - අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා කටයුතු පිළිබඳ සහකාර රාජ්ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතා ලබන සතියේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පවසනවා.
රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුනේ, මැයි 29 වන දා සිට ජුනි 7 වන දා දක්වා සහකාර රාජ්...