06-06-2020 | 8:24 PM
COLOMBO (News 1st) : අමෙරිකානු හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රප්ම් විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ නම භාවිත කරමින් සිදු කළ ප්රකාශයක් දැඩි ලෙස විවේචනය කර තිබේ.
මේ අතර ලොව පුරා විරෝධතා සාමකාමී අන්දමින් සිදුවන පසුබිමක, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මෙම වර්ගවාදයට හා ජාතිවාදයට එ...