05-02-2020 | 2:19 PM
COLOMBO (News 1st) - අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරිම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු මහේස්ත්රත් තිළිණ ගමගේ මහතා ගොනුකළ අභියාචනය, අභියාචනාධිකරණය අද ප්රතික්ෂේප කළේය.
ඒ, පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ද ප්රතික්ෂේප කරමිනි.
තම...