27-03-2021 | 1:41 PM
COLOMBO (News 1st) - පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්රසා පාසලක සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, 26 හා 27 හැවිරිදි හලාවත හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩ...