COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මහනුවර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ....