COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද(16) දහවල් 12 වන තෙක් මුදල් ගෙවීමකින් තොරව රථවාහන ධාවනයට අවසර ලබා දී තිබේ...