09-10-2018 | 11:34 AM
COLOMBO (News 1st) : අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්රික්කයට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, රත්නපුර දිස්ත්රික්කයේ කලවාන, අයගම සහ රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.
මේ අතර නෝවුඩ් නිව්වැල...