22-04-2018 | 9:11 AM
COLOMBO (News 1st) - නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංයකදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය.
පුද්ගලයින් 4 දෙනෙකු...