25-01-2019 | 11:42 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් අනුමත වී තිබේ.
ඒ, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී ය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පැවසුවේ, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම...