26-02-2021 | 12:25 PM
COLOMBO (News 1st) - මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ, නාගදීප රජ මහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ.
එම තීරණය ගෙන තිබෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේක...