09-09-2020 | 7:24 PM
COLOMBO (News 1st) - අද උදෑසන 8.30 ට අවසන් වූ අවසන් පැය 24 කොළඹට ලැබුණු වර්ෂාව මිලිමීටර් 150 කි.
උදේ 8.30 න් අවසන්වූ පැය 24 ක් කාලය තුළ කොළඹට මිලිමීටර් 150 ක්, කොළඹ කොටුවට හා රත්මලානට මිලිමීටර් 141 බැගින් වැසි ලැබී තිබුණි.
වැල්ලම්පිටිය, වෙන්නවත්ත, තුන්වන පටුමගේ පිහිටි මේ නිවස සමග තව ත් නිවාස 100...