11-10-2020 | 4:17 PM
COLOMBO (News 1st): කොරෝනා ව්‍යාප්තියත් සමග උසස් පෙළ විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයෙකු පත්කර ඇතැයි විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බ...