13-06-2018 | 5:31 PM
COLOMBO (News 1st) - රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කළ නෙබියුලයිස් කිරීමට භාවිත කරන දියරයේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවා ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, එම දියරයේ විෂබීජ ඇති බව තහවුරුවීමත් සමග එම පියවර ගත් බවයි.
නෙබියු...