15-11-2020 | 1:47 PM
COLOMBO (News 1st) - පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්යක්ෂ ජෙනරාල් එන්. පී. කේ රණවීර මහතා පැවසුවේ, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් නව වෙළෙඳපොළේ කටයුතු ආරම්භ කෙරෙන බවය.
එදිනට වෙළෙඳපොළේ සියලු අංශ ආවරණය කරමින...