23-08-2021 | 3:07 PM
COLOMBO (News 1 st ) - ඌවපරණගම, අඹගස්දෝව, මැදහින්න ප්රදේශයේදී කාන්තාවක් ඝාතනය කර වල දැමීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ
පොලීසිය සඳහන් කළේ කොඩකුඹුර, කන්දෙඇල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු සහ අදාළ කාන්තාව අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් මත ඇත...