04-01-2022 | 5:52 PM
COLOMBO (News 1st) - රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් දූෂණය විසින් ගිල ගන්නා බවත්, එනිසා වහාම කළ යුත්තේ රටේ පවත්නා දූෂණය සහමුලින්ම ඉවත් කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි .
අද රට පුරා පැතිර ඇත්තේ හොරකම දූෂණය සහ අල්ලස බව පැවසූ විපක්ෂ නායකතුමා මේ තත්ත්වය සහමුලින් මැඩපැවැත්වීම වෙනුවෙන් සමග...