01-07-2025 | 9:15 AM
COLOMBO (News1st) - කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි පොල...