04-11-2026 | 7:51 AM
COLOMBO(News1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව , මධ්‍යම , ඌව සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැස...