22-03-2026 | 6:20 PM
COLOMBO(News1st) - ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති යුද්ධයට සහාය දෙන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලීම් කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් රටවල් මේ වනවිටත් සහය දීමට සූදානමින් සිටින බව ඔහු පැවසූ අතර ජාත්‍යන්තර ප්‍රජාව මීට වඩා පුළුල් ලෙස ඊට මැද...