04-07-2025 | 11:54 AM
COLOMBO (News 1st) - ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙයි.මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු කොරියාව , හොංකොං , එක්සත් ආරාබි එමීර් සහ ශ්රී ලංකාවේ සහභාගීත්වයෙන් ය.අද තරගය සඳහා ක්රී...