07-09-2025 | 8:56 AM
COLOMBO (News 1st) - ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ, අවසන් තරගය අද (09) පැවැත්වේ.2025 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියට පෙර ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගාවලිය මෙයයි.තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.ඊයේ(6) පැවැති දෙවැනි...