01-10-2026 | 9:48 PM
COLOMBO(News1st) - හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.කොමිසම පැවසුවේ, එයාර් බස් ගනුදෙනුවට අදාළව මෙම ප්‍රකාශය ගත් බවයි.ආචාර්ය ජයසුන්දර, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේද හිටපු ලේකම්වරයෙක්.අල්ලස් කොමිසම පැවසුවේ, ඔහුගේ නිවසේදී පැ...