21-03-2026 | 3:13 PM
COLOMBO (News 1st) - ඉරානය, ඊශ්රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දැඩි උණුසුම් දේශපාලනික තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ පෙර නොවූ විරූ අස්ථාවරත්වයකට පත්ව තිබේ. ඉතිහාසයේ ප්රථම වතාවට ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල ගණන් "සර්වකාලීන උපරිම" සීමාවන් පසුකර ගොස් ඇති අතර, විශේෂඥ...