12-02-2024 | 2:21 PM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිට තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ, චාල්ස් රජු සැන්ඩ්‍රින්හැම්හි දේවස්ථානය වෙත පසුගිය සෙනසුරාදා ගොස් ඇති බවයි.
ඒ අනුව, චාල්ස් රජු තම බිරිඳ වන කැමිලා සමග දේවස්ථානයෙන් ප...