17-12-2023 | 2:08 PM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 500ක් ලබාගත් ලොව 08වැනි පන්දු යවන්නා බවට ඔස්ට්‍රේලියාවේ නේතන් ලයන් අද පත්විය.
ඒ, පකිස්ථානය සමග පර්තිහිදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය.
ලකුණු 05ක් ලබා සිටි පකිස්ථානයේ ෆහීම් අෂ්රාෆ්, නේතන් ලයන්ගේ 500 වැනි කඩුල්ල ලෙස දැව...