COLOMBO (News1st)-මාඳුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි 05 දෙනෙකු මියගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි.ඔහු සදහන් කළේ, යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් 03 දෙනෙකු සහ ගුවන් හමුදා භටයින් 02 දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයිබේරාගත් අය අතර ගුවන් නියමුවන් දෙදෙනාද සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ ය.යානයේ සිටි 11 දෙනෙකු රෝහල්ගත කර තිබේ.ශ්‍රී ලංකා...