COLOMBO (News 1st) -කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර තිබේ.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ප්‍රධානත්වය දරණ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු කේ.කේ.කාහිංගල යන මහත්වරුන් ය.අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර...