COLOMBO (News 1st) - සිරසා නමාමි, සිරස වෙසක් කලාපය අද දෙවැනි දිනටත් සැදැහැවතුන්ට විවෘත විය.සිරසා නමාමි, සිරස වෙසක් කලාපයට සැදැහැවතුන් විශාල පිරිසක් මේවන විටත් පැමිණෙමින් ඇත.පැමිණෙන සැදැහැවතුන්ට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්රමුඛ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ භාග්‍ය හිමිවේ.නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ, ඇතුලු ධාතූන් වහන්සේ මෙන්ම ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානයේ වැඩ සිටින, 1886 දී චූලාලංකාර රජු ...