COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය භාවිත කරමින් ඉතාලියේ රථවාහන ධාවනය සඳහා යළිත් ශ්‍රී ලාංකිකයින්ට අවසර හිමිව තිබේ.ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොද්‍රිගෝ සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපෝදි ඊට අදාළ ගිවිසුමට ඊයේ(12) අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසනු ලැබුවේ ය.මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011දී අත්සන් කරනු ලැබූ අතර එය 2021ද...