COLOMBO (News 1st) -දුරගමන් සේවා බස් රථ ධාවනයේදී ආරක්ෂිත ක්රමවේද කිහිපයක් අනුගමනය කිරීමට ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.එහි සභාපති ජීවක ප්රසන්න මහතා සඳහන් කළේ, ඒ අනුව පැය 06කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන් වාරයක් සඳහා ඩිපෝ දෙකක් සම්බන්ධ කර ගනිමින් බස් රථ දෙකක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී එම තීරණවලට එළැඹී බව ඔහු ප්රකාශ කළේ ය.සභාපතිවරයා පැවසුවේ, ගැරඩිඇල්ල ප්රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙ...