COLOMBO (News 1st) - කොළඹ වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබේ.කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 5ක් යොමුකර ඇති බවයි....
COLOMBO (News1st)-වෙසක් සතියේ දින 3ක් දිවයිනේ සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව මැයි 12,13,14 දින තුනෙහි සුරා සැල් වැසෙනු ඇති....
COLOMBO (News1st)-සිරසා නමාමි - සිරස වෙසක් කලාපය වෙනුවෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම අද දෙවන දිනටත් සිදුවෙයි.සිරස වෙසක් කලාපය මැයි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ 02 බ්‍රේබෲක් පෙදෙස සිරස මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි....
COLOMBO(News1st)-කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ජාතික වෙසක් සතිය අද ආරම්භ වෙයි.එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.ජාතික වෙසක් සතිය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.මේ සඳහා ත්‍රිවිධ හමු...
COLOMBO(News1st)-වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් සිදුකෙරෙන බවයි. ...
COLOMBO (News 1st) - ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගෙන තිබේ.හඳුනා ගැනීමේ පෙරට්ටුව අද (09) පැවැත්වුණේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අන...