COLOMBO (News 1st) - ඉන්දියාව සහ පාකිස්ථානය, පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවයි.ඉන්දියාව සමග සටන් විරාමයකට එකඟ වූ බව, පාකිස්ථාන උප අගමැති ඉෂාක් ඩර් ද, නිවේදනය කළේ ය.ඔහු සඳහන් කළේ, පාකිස්ථාන සෑම විටම කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවයි.සටන් විරාමය සම්බන්ධයෙන් නිල වශයෙන...