COLOMBO (News1st)-මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි 06 දෙනෙකු මියගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි.ඔහු සදහන් කළේ , යුද හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් 04 දෙනෙකු සහ ගුවන් ආරක්ෂක අවිකරුවන් 02 දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි....