ඇමති විජිත, නරේන්ද්‍ර මෝදි හමුවෙයි

ඇමති විජිත, නරේන්ද්‍ර මෝදි හමුවෙයි

by Staff writer 28-11-2026 | 7:27 PM

COLOMBO (News 1st) – විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පවත්වා තිබේ.  

ඒ ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීවයි.