ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

by Staff writer 28-11-2026 | 7:05 PM

COLOMBO (News 1st) – ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන්ද ,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදි සම්මත වී තිබේ.