(IFC) සහ ශ්‍රී ලංකා HSBC බැංකුව ගිවිසුමකට එළඹෙයි..

(IFC) සහ ශ්‍රී ලංකා HSBC බැංකුව එක්ව ගිවිසුමකට එළඹෙයි..

by Nadeeshan Meedin 26-11-2026 | 10:42 PM

COLOMBO(News1st) - රෝහිත රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨශයට පැය 04 ක ප්‍රකාශයක් අද ලබා දුන්නේය.

පොලීසිය ඔහු කැඳවා තිබුණේ  සුප්‍රීම් ඉන්වෙට්මන්ඩ් ප්‍රයිවට් ලිමිටට් සමාගමෙන් රෝහිත රාජපක්ෂට සියයට 10 ක  කොටස්  ලබාදිම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඒ අනුව මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට රෝහිත රාජපක්ෂ අද පෙරවරු 9 යි 30 පමණ පැමිණියේය.

ප්‍රකාශය ලබාදිමෙන් අනතුරුව අද පස්වරු 2ට පමණ ඉන් පිටව ගියේය.