COLOMBO (News 1st) –
අයවැය තුන්වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද තුන් වැනි දිනටත් පැවැත්වෙයි.
අද විවාදයට ගැනෙන්නේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයයි.