.webp)
-628599.jpg)
ඊයේ(23) රාත්රී 11.00 සිට අද(24) අලුයම 6.00 දක්වා මාර්ගය තාවකාලිකව වසා දැමුවේ පහළ කඩුගන්නාව ප්රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙනි.
ඊයේ(23) සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග වරින්වර තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේ ය.
ඒ, නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටස ඉදිකිරීමේ කටයුතු වෙනුවෙනි.
