කොළඹ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කළේ , සේවා රථ 4 ක් යොදා ගනිමින් ගින්න සම්පුර්ණයෙන් මැඩපැවැත්වු බවයි.
ගින්නෙන් ව්‍යාප්ත වූ දුමාරය හේතුවෙන්, ස්වසන අපහසුතා මත 3 දෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කළේ ය.